30 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsපින්නවල හැර ගිය මයුරි

පින්නවල හැර ගිය මයුරි

පින්නවල අලිසංරක්ෂණාගාරයේ නිරෝගි සුවයෙන් පසුවූ බව කියන 37 හැවිරිදි මයුරි කෙනර අද දහවල් 2.30 ට පමණ හදිසියේ මියගොස් ඇතයි පින්නවල අලිසංරක්ෂණාගාරයේ ප්‍රකාශකයෙක් පැවසීය.

කෙනෙර ඉතා යහපත් සෞඛ්‍ය තත්වයෙන් සිටි බවත් හදිසියේම රෝගී වීම නිසා වෛද්‍යවරුන් ඇයගේ ජිවිතය බෙරා ගැනිමට දැඩි වෙහෙසක් දරා ඇතත් පස්වරු 2.30 පමණ මරණයට පත්ව ඇති බව සඳහන්.

මියගිය මයුරි ඇතින්න ගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණය පරික්ෂකය අද දින පස්වරවේ සිදුකිරීමට නියමිතව ඇතිබවද අලිසංරක්ෂණාගාරයේ සිදුවිය.