27.2 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජායා පර්යන්තය පුළුල් කිරීමට උපදෙස්

ජායා පර්යන්තය පුළුල් කිරීමට උපදෙස්

ශ්‍රී ලංකා වරායට අයිති ඉපැරිණිම පර්යන්තය වන ජායා පර්යන්තයේ පුළුල් කිරිමේ සංවර්ධන කටයුතු නැවති ඇති බැවින් එය වහාම කඩිනම් කරන ලෙස වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දෙනු ලැබීය.

එමෙන්ම මුහුද පිරවීමේ සහ පර්යන්තය ඉදිකිරීමේ කටයුතු බාර දී ඇති චීන සමාගම වහාම කැදවා ගිවිසගත් දින වකවානු වලට මෙම ව්‍යාපෘතිය නිම කරන ලෙසට දන්වන ලෙස අමාතයාංශ ලේකම්වරයාට උපදෙස් දෙනු ලැබීය.