30 C
Colombo
Saturday, April 19, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඕමානයේ මිනිස් ජාවාරම ගැන තවත් තොරතුරු රැසක් එළියට

ඕමානයේ මිනිස් ජාවාරම ගැන තවත් තොරතුරු රැසක් එළියට

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවස සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයේදී කරුණු රැසක් අනාවරණය වූ බව ශ්‍රී ලංකා විදේස සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරනවා.

ඒ, අනුව අදාළ විමර්ශන වලදී, කාර්යාංශ පනත උල්ලංඝනය කිරීම් හා මිනිස් වෙළඳාම සම්බන්ධ කරුණු අනාවරණ වී ඇති බවයි දැනගන්නට ලැබුණේ.