― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඩුබායි සුද්දා අත්අඩංගුවට

ඩුබායි සුද්දා අත්අඩංගුවට

නිශ්ශංක ප්‍රියදර්ශන හෙවත් ඩුබායි සුද්දා අද විදේශ රැකියා අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක නිරතවීමේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිලධාරීන්ගේ භාරයට ගෙන තිබෙනවා.

සැකකරු අද පස්වරුවේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඕමානයේ මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් ඩුබායි සුද්දා නම් පුද්ගලයා පසුගිය කාලය තුල මාධ්‍ය ඔස්සේ තොරතුරු අනාවරණ කළ අතර ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද ප්‍රකාශ ලබාදුන්නා.