29 C
Colombo
Saturday, March 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsචීනයේ සිට ලංකාව හරහා මදුරෙයි ගිය මවට සහ දුවට කොරෝනා

චීනයේ සිට ලංකාව හරහා මදුරෙයි ගිය මවට සහ දුවට කොරෝනා

චීනයේ සිට ශ්‍රී ලංකාව හරහා මදුරෙයි වෙත පැමිණි හය හැවිරිදි දැරියකට සහ ඇගේ මවට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසනවා.

සෞඛ්‍ය බලධාරීන් විසින් ඔවුන් දෙදෙනාම නිරෝධනයට ලක්කර ඇති අතර, ඔවුන්ගේ COVID-19 සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා රසායනාගාරයට යොමුකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.