27.7 C
Colombo
Tuesday, May 13, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsව්‍යාජ තොරතුරු දී රට යන අයට වැඩ වරදී

ව්‍යාජ තොරතුරු දී රට යන අයට වැඩ වරදී

ව්‍යාජ තොරතුරු ලබාදී විදෙස් රැකියා සඳහා යාම වැළැක්වීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව අතර අවබෝධතා ගිවිසුමක් අද අත්සන් කෙරුණා.

විදේශ රැකියාවලට යන පුද්ගලයින් නම, වයස, පදිංචිය ආදී තොරතුරු වෙනස් කර හැඳුනුම්පත් සහ ගමන් බලපත්‍ර ව්‍යාජ ලෙස සකස් කර විදේශගතවීම වැළැක්වීම සඳහා එම පියවර ගෙන ඇත.