31.1 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඔමික්‍රෝන් ඉලක්ක කරගත් නව එන්නතක් මාර්තුවේ

ඔමික්‍රෝන් ඉලක්ක කරගත් නව එන්නතක් මාර්තුවේ

ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදය ඉලක්ක කරගත් නව එන්නතක් ලබන මාර්තු මාසය වනවිට නිෂ්පාදනය කර අවසන් කිරීමට හැකිවනු ඇතැයි ෆයිසර් ආයතනය පවසයි.

දැනට භාවිත කෙරෙන එන්නතින් වුවද සැළකිය යුතු ආරක්ෂාවක් හිමිවන බව ඔවුන් අවධාරණය කරයි.

ලොව රටවල් රැසක් විසින් බූස්ටර් මාත්‍රාව ලෙස යොදාගනිමින් සිටින්නේද ෆයිසර් එන්නතයි.