27.8 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldබංග්ලාදේශයේ නව මෙට්රෝ දුම්රිය පද්ධතියක් අරඹයි

බංග්ලාදේශයේ නව මෙට්රෝ දුම්රිය පද්ධතියක් අරඹයි

බංග්ලාදේශයේ ඩකා අගනුවරදී මෙට්රෝ හෙවත් නවීන කෙටිදුර නගරාන්තර දුම්රිය පද්ධතියක් විවෘත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඩකා අගනුවර අධික මාර්ග තදබදය මග හරවගැනීමේ අරමුණින් මෙය ඉදිකර ඇති අතර මෙම නව දුම්රිය පද්ධතිය හරහා පැයකට මගීන් 60,000ක් පමණ ප්‍රවාහනය කිරීමට අපේක්ෂා කෙරේ.

මෙම මෙට්‍රෝ දුම්රිය පද්ධතිය ඉදිකිරීම සඳහා ජපානය මූල්‍ය දායකත්වය සපයනු ලබයි. එමෙන්ම ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ 2030 වර්ෂය අවසන් වනවිට තවත් මෙට්රෝ දුම්රිය මාර්ග 6 ක් ඉදිකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.