28 C
Colombo
Friday, April 11, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsරජයට එරෙහිව කළු විරෝධතා සතියක්

රජයට එරෙහිව කළු විරෝධතා සතියක්

ජනවාරි මාසයේ අවසන් සතිය කළු විරෝධතා සතියක් ලෙස ප්‍රකාශයට පත්කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඔවුන් මෙම කළු විරෝධතා සතිය ප්‍රකාශයට පත් කර ඇත්තේ රජයේ අත්තනෝමතික බදු සංශෝධනයට විරෝධය පළ කරමිනි.

දිවයිනේ සියලු රෝහල් ආවරණය වන පරිදි වෛද්‍යවරුන් 20,000කගෙන් පෙත්සමකට අත්සන් ලබාගැනීමේ කටයුතු මේ දිනවල සිදුකෙරෙන බවත් එම අත්සන් සහිත පෙත්සම ජනවාරි 10 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහට භාරදීමට නියමිත බවත් වාර්තා වේ.