28.9 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදරුවෙකු බිම ගැසූ සැකකරුවෙකු රිමාන්ඩ්

දරුවෙකු බිම ගැසූ සැකකරුවෙකු රිමාන්ඩ්

අවුරුදු හතරහමාරක කුඩා දරුවෙකුව ඔසවා පොළොවේ ගැසූ බව කියන පුද්ගලයකු ජනවාරි 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස දඹුල්ල මහෙස්ත්‍රාත් චමිලා කුමාරි රත්නායක නියෝග කර තිබේ.

දරුවා චූන් පාන් ත්‍රීරෝද රථයකින් බනිස් ගෙඩියක් මිලදී ගැනීම සඳහා මාර්ගය අසල රැඳී සිටි ඇති බවත් පසුව එම ස්ථානයේ බීමතින් සිටි අයෙකු මෙම කුඩා දරුවාට බැන වැදී චුන් පාන් ගැනීමට මුදල් කොහින්දැයි විමසා එකවරම දරුවාව ඔසවා පොළොවේ ගසා තිබෙන බවත් පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත.