24.5 C
Colombo
Tuesday, June 17, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldඉන්දියාවට යන රටවල් 05ක පුද්ගලයින්ට කොරෝනා පරීක්ෂණ අනිවාර්යයි

ඉන්දියාවට යන රටවල් 05ක පුද්ගලයින්ට කොරෝනා පරීක්ෂණ අනිවාර්යයි

එලැඹෙන ජනවාරි 01 වැනිදා සිට ඉන්දියාවට ඇතුළු වීමේදී කොරෝනා පරීක්ෂණයක් සිදු කිරීම අනිවාර්ය කර තිබේ.

මෙම නීතිය රටවල් 05ක් සඳහා වලංගු වන අතර එම රටවල් වන්නේ චීනය, හොංකොං, ජපානය, දකුණු කොරියාව, සිංගප්පූරුව සහ තායිලන්තයයි.

ඒ අනුව මෙම රටවල් පහේ සිට ඉන්දියාවට ඇතුළු වන්නේ නම් කොරෝනා පරීක්ෂණ සිදු කිරීම අනිවාර්ය වන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.