බෙන්ජමින් නෙතන්යාහු තෙවන වරටත් ඊශ්රායලයේ අගමැති ලෙස දිවුරුම් දුන්නේය.
ඒ ඊශ්රායල පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමකින් පසුව එරට ඉතිහාසයේ වඩාත්ම දක්ෂිණාංශික ආණ්ඩුව පත්කරමින්.
ඒ අනුව බෙන්ජමින් නෙතන්යාහු ඡන්ද 120 න් 63 ක් ලබාගත් අතර නව රජය පත්වී මිනිත්තු කිහිපයකින් දිවුරුම් දෙනු ලැබීය.