― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsසහල් තොග පවත්වාගෙන යාමට දුන් කෝටි 20ක් හරවා යවලා

සහල් තොග පවත්වාගෙන යාමට දුන් කෝටි 20ක් හරවා යවලා

ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කරන ලද වාර්තාවකට අනුව ආහාර දෙපාර්තමේන්තුවේ ගබඩාවල සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගබඩා කිරීම සඳහා පසුගිය වසරේ රුපියල් කෝටි 20ක් වෙන් කර ඇතත් එය ප්‍රයෝජනයට නොගෙන ආපසු යවා ඇත.

මෙය රටේ ආහාර සුරක්ෂිතතාව සම්බන්ධ බරපතළ ප්‍රශ්නයක් බවද වාර්තා වේ.

විගණන කාර්යාලයට අනුව පසුගිය වසරේ ඔක්තෝබර් මාසය දක්වා සහල් තොගයේ තබා නොතිබූ අතර එම සහල් තොග නඩත්තු කිරීමට ලබාදුන් මුදල් පසුව රජයේ වාණිජ නීත්‍යානුකූල ආයතන වෙත ලබාදී ඇත.