29.4 C
Colombo
Wednesday, May 14, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsසුපිරි ප්‍රහාරක ජෙට් යානයක් අතුරුදහන්

සුපිරි ප්‍රහාරක ජෙට් යානයක් අතුරුදහන්

තායිවාන ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානයක් අතුරුදන්ව තිබේ. පුහුණු ගුවන් ගමනක් සඳහා පිටත්ව ගිය ජෙට් යානය ගුවන් ගත පැය භාගයකට පමණ පසු රේඩාර් තිරයෙන් අතුරුදහන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ජෙට් යානය සොයාගැනීම සදහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කිරිමට තායිවාන ගුවන් හමුදාව පියවර ගෙන තිබේ. මේ අතර යානයක් මුහුදට කඩා වැටුණු බවට තායිවානයේ දකුණු දිග චියායි ප්‍රදේශයේ පුද්ගලයින් කිහිපදෙනෙකු ප්‍රකාශ ලබා දී ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර ඇත.