29 C
Colombo
Thursday, April 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeSportරොනාල්ඩෝ මැන්චෙස්ටර් යුනයිටඩ් අතහැර අල් නසාර් සමඟ එක්වෙයි

රොනාල්ඩෝ මැන්චෙස්ටර් යුනයිටඩ් අතහැර අල් නසාර් සමඟ එක්වෙයි

පෘතුගාල පාපන්දු කණ්ඩායමේ නායක සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සෞදි අරාබියේ ‘අල් නසාර්’ ක්‍රීඩා සමාජය සමඟ ගිවිසුම්ගතව තිබෙනවා.

ඒ අනුව ඔහු 2025 ජූනි දක්වා ‘අල් නසාර්’ ක්‍රීඩා සමාජය සමඟ මෙලෙස ගිවිසුම්ගතව ඇති බවයි වාර්තා වන්නේ. මෙම ගිවිසුම අනුව රෝනාල්ඩෝට වසරකට යූරෝ මිලියන 200කට ආසන්න වැටුපක් හිමිවනවා.

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මැන්චෙස්ටර් යුනයිටඩ් ක්‍රීඩා සමාජයෙන් ඉවත් වූ පසු ඔහුව තමන් සතු කර ගන්නට ලොව ප්‍රබල ක්‍රීඩා සමාජ රැසක් දැඩි සටහනක නිරත වුණා.

මේ අතර රොනාල්ඩෝගේ මෙම එක්වීම සම්බන්ධයෙන් ‘ඔබගේ නව නිවසට සාදරයෙන් පිළිගනිමු’ යනුවෙන් ‘අල් නසාර්’ ක්‍රීඩා සමාජය සිය ට්විටර් ගිණුමට විශේෂ සටහනක් ද එක්කර තිබුණා.