30 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋපාධිය හදාරන්න රජයේ සේවකයින්ට වැටුප් රහිත නිවාඩු

උපාධිය හදාරන්න රජයේ සේවකයින්ට වැටුප් රහිත නිවාඩු

ජ්‍යෙෂ්ඨතාවට හා විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි රාජ්‍ය නිලධාරීන්ට ආචාර්ය උපාධිය හැදෑරීම සඳහා වැටුප් රහිත නිවාඩු ලබාදීමට සැලසුම් කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය මගින් නිකුත් කළ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ: 𝟐𝟖/𝟐𝟎𝟐𝟐 යටතේයි රජය විසින් මෙම අවසරය ලබා දී ඇත්තේ.

පසුගිය සැප්තැම්බර් මස 2 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එම තීරණය ගෙන ඇතැයි අදාළ චක්‍රලේඛයේ සඳහන්.