28.4 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද සිට කාලසටහනට අනුව විදුලිය කැපෙයි

අද සිට කාලසටහනට අනුව විදුලිය කැපෙයි

අද (12) දිනයේ ද කලාප වශයෙන් රාත්‍රි කාලයේ විදුලිය විසන්ධි කිරිමට සිදුවන බව විදුලි බල අමාත්‍යංශය පවසයි.

එහි අතිරේක ලේකම් සුගත් ධර්මකීර්ති මහතා සඳහන් කළේ, කාර්මික දෝෂයකට ලක්වූ කැලණිතිස්ස බලාගාර සංකීර්ණයේ පිහිටි පෞද්ගලික බලාගාරයේ අලුත්වැඩියා කටයුතු තවදුරටත් සිදුවන බවයි.

අදාළ පෞද්ගලික බලාගාරයේ කාර්මික දෝෂය හේතුවෙන් ඊයේ රාත්‍රි දිවයිනේ විවිධ ප්‍රදේශවල විදුලිය විසන්ධි කෙරිණ.