28.4 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋතුරු කොරියාවෙන් තවත් ප්‍රබල හයිපසොනික් මිසයිලයක්

උතුරු කොරියාවෙන් තවත් ප්‍රබල හයිපසොනික් මිසයිලයක්

උතුරු කොරියාව තවත් හයිපසොනික් මිසයිලයක් අත්හදා බලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට නායක කිම්ජොං අන්ගේ අධීක්ෂණය යටතේ මෙම මිසයිලය කිලෝමීටර් 1000ක් දුරක් නියමිත ඉලක්කය කරා සාර්ථකව ගමන් කර තිබේ. උතුරු කොරියාව වසරේ මේ දක්වා අත්හදා බැලූ දෙවන හයිපසොනික් මිසයිලය මෙයයි.