31 C
Colombo
Friday, April 11, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsදරු දෙදෙනාට වස පොවා මවත් වස බීලා

දරු දෙදෙනාට වස පොවා මවත් වස බීලා

මව විසින් සිය දරු දෙදෙනාට වස පොවා මවද වස පානය කිරීමේ ඛේදනීය පුවතක් ලෝලු‍ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

වස පෙවීම නිසා පස් හැවිරිදි දරුවා අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ රිජ්වේ ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති අතර අට හැවිරිදි අනෙක් දරුවාද මේ වනවිට කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබයි.

දරු දෙදෙනාට වස පොවා මවද වස පානය කිරීම නිසා අසාධ්‍ය තත්ත්වයෙන් මේ වනවිට වතුපිටිවල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.