2023 නව වර්ෂයේ රාජ්ය ආයතනවල රාජකාරි කටයුතු අද (02) පෙරවරුවේ ආරම්භ කළා.
එහිදී රාජ්ය ආයතනවල සියලුම කාර්ය මණ්ඩල රාජ්ය සේවයේ ප්රතිඥාව කියවමින් දිවුරුම්දීම පෙරවරු 9.00ට සිදුකරනු ලැබුවා.
මේ අතර ජනාධිපති ලේකම් කාර්යාල කාර්ය මණ්ඩලයද ජනාධිපතිවරයාගේ ප්රධානත්වයෙන් නව වසරේ දිවුරුම්දීම අද සිදුකළා.