30 C
Colombo
Sunday, February 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනව විභාග කොමසාරිස් වැඩ අරඹයි

නව විභාග කොමසාරිස් වැඩ අරඹයි

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නව විභාග කොමසාරිස් ජනරාල්වරයා ලෙස අමිත් ජයසුන්දර අද (02) පෙරවරුවේ වැඩ භාර ගත්තා.

හිටපු විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන විශ්‍රාම යාමෙන් අනතුරුව එම තනතුරට අමිත් ජයසුන්දර පත්කරනු ලැබුවා.

ඒ අනුව අමිත් ජයසුන්දර ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ 21 වන විභාග කොමසාරිස් ජනරාල්වරයා වනවා.