26.7 C
Colombo
Tuesday, April 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකැලණි සරසවියේ ශිෂ්‍ය සංගම් නායකයින් දෙදෙනෙක් අත්අඩංගුවට

කැලණි සරසවියේ ශිෂ්‍ය සංගම් නායකයින් දෙදෙනෙක් අත්අඩංගුවට

කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කැලුම් මුදන්නායක සහ ශිෂ්‍ය සංගම් නියෝජිතයෙක් වන ඩිල්ශාන් හර්ෂණ අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් දෙදෙනා තලංගම පොලීසියට පැමිණීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

පසුගිය ජුලි 10 වැනිදා අධ්‍යාපන අමාත්‍යංශය අසළ පැවති උද්ඝෝෂණයක් අතරතුරදී එහි ගේට්ටුවකට හානි කළ බවට මොවුන් දෙදෙනාට පොදු දේපළ පනත යටතේ චෝදනා එල්ල වී තිබේ.