― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldඉන්දියාවේ 500, 1000 නෝට්ටු අවලංගු කිරීම ගැන එරට අධිකරණය දුන් තීන්දුව

ඉන්දියාවේ 500, 1000 නෝට්ටු අවලංගු කිරීම ගැන එරට අධිකරණය දුන් තීන්දුව

රුපියල් 500 සහ 1000 නෝට්ටු අවලංගු කරමින් භාවිතයෙන් ඉවත් කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි 2016 වසරේදී ගත් තීරණය නීත්‍යනුකූල බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කිරීමේ පුවත පරිශීලකයින් විසින් වරදවා වටහාගෙන ඇති බව වාර්තා වෙයි.

එම පියවරට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කිරීම හේතුවෙනුයි මෙලෙස නිරවද්‍යතාවයෙන් තොර ජනතාව නොමග යවන සුළු ප්‍රවෘත්තියක් බවට එය පත්ව ඇත්තේ.

අප නැවත නැවතත් අවධාරණය කරනුයේ මෙම තීරණය ලංකාව සම්බන්ධ තීරණයක් නොවන බවත් එය ඉන්දීය රජය විසින් එරට සම්බන්ධයෙන් ගත් තීරණයක් බවත්ය.