28 C
Colombo
Friday, April 11, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපුංචි ඡන්දයට නාමයෝජනා කැඳවීමේ ගැසට් නිවේදනය හෙට

පුංචි ඡන්දයට නාමයෝජනා කැඳවීමේ ගැසට් නිවේදනය හෙට

පළාත් පාලන මැතිවරණය සදහා නාම යෝජනා කැඳවීමේ ගැසට් නිවේදනය හෙට (04) නිකුත් කිරීමට මැතිවරණ කොමිසම කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.

කෙසේනමුත් මාර්තු පහළොස්වනදාට පෙර පුංචි ඡන්දය පවත්වන බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා තහවුරු කර තිබේ.

මැතිවරණය සදහා රුපියල් බිලියන දහයක මුදලක් වැයවනු ඇතැයි ගණන් බලා තිබුනද එම වියදම රුපියල් බිලියන අට දක්වා පහත දමා ගැනීම වෙනුවෙන් මැතිවරණ කොමිසම වෙහෙසෙමින් සිටින බවද ආරංච්මාර්ග තහවුරු කරයි.