25 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldපිලිපීනයේ ගංවතුරෙන් 51 දෙනෙක් ජීවිතක්ෂයට

පිලිපීනයේ ගංවතුරෙන් 51 දෙනෙක් ජීවිතක්ෂයට

පිලිපීනයට බලපෑ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පුද්ගලයන් 51 දෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දින කිහිපයක් තිස්සේ ඇදහැලෙන වැසි හේතුවෙන් ගංවතුර සහ නායයෑම් හේතුවෙන් දහස් ගණනක් අවතැන්ව ඇති අතර තවත් 19 දෙනෙක් අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ගංවතුර තත්ත්වය හේතුවෙන් නිවාස 5000ක් පමණ විනාශ වී ඇති අතර පළාත් පාලන ආයතන 20කට වැඩි සංඛ්‍යාව හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කර තිබේ.