31 C
Colombo
Sunday, May 11, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅධිවේගී බස් ගාස්තු වෙනස් වෙයිද?

අධිවේගී බස් ගාස්තු වෙනස් වෙයිද?

අධිවේගී බස් ගාස්තු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් හෙට (04) පැවැත්වෙන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

අද (03) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ තමන් ජාතික ගමනාගමන කොමිෂන් සභාව සමඟ සාකච්ඡා කරන බවයි.

පෙරවරු 10 ට මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවද අමාත්‍යවරයා දන්වා සිටියේය.