28.9 C
Colombo
Wednesday, August 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලැබුණු ඉලක්කය

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලැබුණු ඉලක්කය

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු T20 තරඟය තරගයේ තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවී ලකුණු 162ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 163 ක ඉලක්කයක් ශ්‍රී ලංකාවට හිමි වුණා.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් Ishan Kishan ලකුණු 37 ක් ද Deepak Hooda වේගවත් ලකුණු 41 ක් ලබාගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී දිල්ෂාන්,තීක්ෂණ,චාමික,දනංජය,වනිදු අතරේ කඩුළු එක බැගින් බෙදී ගියා.