27.8 C
Colombo
Wednesday, May 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalතැපැල් දුම්රිය හිටිහැටියේ අවලංගු කරයි

තැපැල් දුම්රිය හිටිහැටියේ අවලංගු කරයි

දුම්රිය දෙපාර්තමේන්තුව තැපැල් දුම්රිය සහ දුරගමන් දුම්රිය කීපයක් නැවතත් හිටිහැටියේ අවලංගු කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර ජයසේකර පවසයි.

කොළඹ කොටුව/බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය, කොළඹ කොටුව – මඩකළපුව, කොළඹ කොටුව – ත්‍රීකුණාමලය තැපැල් දුම්රිය මෙසේ අවංගු කර ඇති අතර තවත් දුම්රිය කීපයක්ද ධාවනය අවිනිශ්චිතය.