31.1 C
Colombo
Saturday, June 7, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsදිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවයි

දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවයි

ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට විශේෂ ආඥාවක් නිකුත් කර තිබේ.

නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ විසින් අද (05) පාර්ලිමේන්තුවේදී මේ බව ප්‍රකාශ කළේය.

මහජන ආරක්ෂක පනතේ දොළොස් වෙනි වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරවයි මෙම ආඥාව නිකුත් කර ඇත්තේ.