― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldඇමසන් සේවකයන් 18,000ක් දොට්ට

ඇමසන් සේවකයන් 18,000ක් දොට්ට

අන්තර්ජාල වෙළඳ සමාගමක් වන ඇමසන් ආයතනය (Amazon) සේවකයින් 18,000ක් ඉවත් කිරීමට සැලසුම් කර තිබේ.

සමාගමේ ලාභය දිගින් දිගටම පහත වැටීමෙන් පසු තමන් මෙම පියවර ගෙන ඇති බවයි එම සමාගම පවසන්නේ. ඇමසන් සමාගම තුළ සෘජුව සහ වක්‍රව මිලියන 1.5 ක් සේවකයින් සේවය කරනු ලබයි.

පසුගිය වසරේ සේවකයින් 10,000ක් ඉවත් කිරීමට සැලසුම් කර ඇති බව ප්‍රකාශ කළද සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Andy Jassey පවසන්නේ සේවකයින් 18,000ක් ඉවත් කළ බවයි.

#Reuters