― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeSportදෙවන විස්සයි විස්ස තරඟයේ කාසියේ වාසිය ඉන්දියාවට

දෙවන විස්සයි විස්ස තරඟයේ කාසියේ වාසිය ඉන්දියාවට

දෙවන විස්සයි විස්ස තරඟයේ කාසියේ වාසිය දිනාගැනීමට ඉන්දියාව සමත් වුණා.ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.

අද දිනයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සිදුවී නොමැති අතර ඉන්දියානු කණ්ඩායමේ වෙනස් කම් 2ක් සිදුව තිබෙනවා. ඒ අනුව Sanju Samson වෙනුවෙන් Rahul Tripathi කණ්ඩායමට කැඳවා ඇති අතර Harshal Patel වෙනුවෙන් Arshdeep Singh කණ්ඩායමට කැඳවා තිබෙනවා.

රාත්‍රී 7ට තරගය පූනේහීදී ආරම්භ වීමට නියමිතයි.