27.8 C
Colombo
Sunday, December 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldට්විටර් භාවිතා කරන්නන්ගේ විද්‍යුත් ලිපින හැකර්වරුන් හොරකම් කරලා

ට්විටර් භාවිතා කරන්නන්ගේ විද්‍යුත් ලිපින හැකර්වරුන් හොරකම් කරලා

ට්විටර් භාවිතා කරන්නන් කෝටි 20කගේ ඊමේල් ලිපින හැකර්වරුන් විසින් සොරාගෙන ඇතැයි ජාත්‍යන්තර පුවත් වාර්තා කරයි.

ආරක්ෂක පර්යේෂකයන් පැවසුවේ සොරකම් කරන ලද විද්‍යුත් තැපැල් ලිපින අන්තර්ජාල හැකර් අඩවි වල පළ කර ඇති බවයි.

Elon Musk Twitter මිලදී ගැනීමට පෙර සිටම මෙය සිදුවෙමින් පවතින බවත් එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටින්නේ කවුරුන්ද යන්න සොයා ගැනීමට නොහැකි වූ බවත් ඔවුන් පවසා ඇත.

#BBC