28 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනීතිවිරෝධීව ආනයනය කළ සීනි තොගයක් රේගු භාරයට

නීතිවිරෝධීව ආනයනය කළ සීනි තොගයක් රේගු භාරයට

නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කළ දුඹුරු සීනි මෙට්‍රික් ටොන් 600ක් රේගු දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇත.

රේගු නිලධාරින් පවසන්නේ සුදු සීනි බව ප්‍රකාශ කරමින් මෙම දුඹුරු සීනි තොගය ආනයනය කර ඇති බවයි.

කැළණිය ප්‍රදේශයේ ගබඩාවක තිබී මෙම සීනි තොගය රේගු භාරයට ගෙන තිබේ.