31.1 C
Colombo
Sunday, September 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගෑස් ගින්න නිවන්න ගිනි නිවීමේ හමුදාවේ සහාය

ගෑස් ගින්න නිවන්න ගිනි නිවීමේ හමුදාවේ සහාය

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක හටගත් ගින්න නිවීමට ගිනි නිවීමේ හමුදාව කැඳවීමට සිදුවීමේ පුවතක් කුරුණෑගල, වෙලංගොල්ල ප්‍රදේශයේ නිවසකින් වාර්තා වේ.

අද (13) උදෑසන අදාළ නිවසේ මුළුතැන්ගෙහි තබා තිබූ ගෑස් ටැංකිය හදිසියේම ගිනිගෙන ඇති අතර පසුව නිවැසියන් එය එළියට ඇද දමා තිබේ.

අදාළ පිපිරීමෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැත.