27.2 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දියාවෙන් ඩොලර් මිලියන 900ක්

ඉන්දියාවෙන් ඩොලර් මිලියන 900ක්

ඉන්දීය රිසර්ව් බැංකුව විසින් පසුගිය සතියේදී ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 900 ක් ලබාදී තිබේ. මේ අතරින් ඩොලර් මිලියන 400ක් ස්වැෆ් පහසුකමක් වන අතර ඉතිරි ඩොලර් මිලියන 500 ACU (Asian clearing union settlement )  වෙනුවෙන් වෙයි.

මේ අතර ශ්‍රී ලංකාවේ ඉන්දිය මහකොමසාරිවරයා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් හමුවී ශ්‍රී ලංකාවට ශක්තිමත් ලෙස සහාය ප්‍රකාශ කරන බව සඳහන් කර තිබේ.