25.6 C
Colombo
Monday, April 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalඑලොව පොල් පෙන්නන පොල් මිල

එලොව පොල් පෙන්නන පොල් මිල

ඵලදාව අඩුවීම හේතුවෙන් වෙළඳපොලේ පොල් ගෙඩියක මිල රුපියල් 10-15 ත් අතර අගයකින් ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා පොල් වගාකරුවන්ගේ සංගමය සඳහන් කළේ මේ වන විට වෙළඳපොලේ පොල් ගෙඩියක් රුපියල් 80-95ත් අතර මිලකට අලෙවි වන බවයි.

කෙසේ වෙතත් පොහොර ගැටලුව හේතුවෙන් මේ වන විට වතුවල පොල් ඵලදාව අඩු වී ඇති බැවින් පොල් මිල ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා පොල් වගාකරුවන්ගේ සංගමය සඳහන් කරයි. දැනට මෙරට මාසික පොල් ඵලදාව පොල් ගෙඩි මිලියන 200-250ත් අතර පවතී.