26.7 C
Colombo
Sunday, April 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsචීනයේ ඩීසල් හෙට සිට මෙරට ගොවීන්ට

චීනයේ ඩීසල් හෙට සිට මෙරට ගොවීන්ට

චීන රජය විසින් මෙරට කෘෂිකර්මාන්ත කටයුතු සඳහා පරිත්‍යාග කළ ඩීසල් ලීටර් මිලියන 6.98ක් හෙට (09) සිට අස්වනු නෙලීම සඳහා ගොවි ජනතාවට බෙදා හැරෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

මෙම ඉන්ධන නොමිලේ බෙදාහැරෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් චීන රජයෙන් කළ ඉල්ලීමකට අනුව ඩීසල් ලීටර් මිලියන 10.06ක් මෙරට කෘෂි කර්මාන්තය හා ධීවර කර්මාන්තයේ යෙදී සිටින ජනතාවට නොමිලේ පරිත්‍යාග කිරීමට තීරණය කළා.

ඩීසල් ලීටර් මිලියන 6.98ක් කෘෂි කාර්මික කටයුතු සදහා ලබාදුන් අතර අනෙක් ඩීසල් ලීටර් තොගය වෙන් කෙරුණේ ධීවර කටයුතු සඳහා යෙදවීමටයි.