27.8 C
Colombo
Tuesday, September 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldහොංකො සංචාරකයින් විශාල පිරිසක් චීනයට

හොංකො සංචාරකයින් විශාල පිරිසක් චීනයට

කොටඩ් ව්‍යාප්තිය හේතුවෙන් වසා දමා තිබූ දේශ සීමා විවෘත කිරීමත් සමග හොංකොං සංචාරකයින් විශාල පිරිසක් චීනයට පැමිණෙමින් සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

හොංකොං සිට විනයට පැමිණෙන පිරිස් නිරෝධායනයට යොමුවීම අනිවාර්ය කරමින් පනවා තිබූ නීති පසුගිය දා ඉවත් කෙරුණේ වසර 3කට
පසුවයි.