29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsනිධානයකින් ගත් චෛත්‍යයක් කෝටි 100කට අලෙවි කිරීමට තැත් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

නිධානයකින් ගත් චෛත්‍යයක් කෝටි 100කට අලෙවි කිරීමට තැත් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

නිධානයකින් ගත් මැණික් ගල් ඔබ්බවන ලද වෛත්‍යයක් විශේෂ කාර්ය බළකාය විසින් සොයාගැනීමට සමත්ව තිබේ.

මෙම චෛත්‍යය රුපියල් කෝටි 100ක මුදලකට අලෙවි කිරීමට සූදානම් කර තිබියදීයි අත්අඩංගුවට ගෙන ඇත්තේ. ඒ සමග සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇත.

වේයන්ගොඩ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අලෙවි කිරීමට සූදානම් කර තිබූ නිධානයකින් ගත් මැණික් ගල් ඔබ්බවන ලද එම වෛත්‍යය සොයාගෙන ඇති අතර අත්අඩංගුවට පත් පුද්ගලයින් දෙදෙනා කෝන්ගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22ක් සහ 34 ක් වන පුද්ගලයින් දෙදෙනෙකි.