28 C
Colombo
Saturday, April 19, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeSportහිටපු ක්‍රිකට් කළමණාකරුවෙකුගෙන් චෝදනාවක්

හිටපු ක්‍රිකට් කළමණාකරුවෙකුගෙන් චෝදනාවක්

එක්තරා ආගමික කණ්ඩායමක බලපෑම මත තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායම් කළමණාකාරීත්වය ඉවත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු කළමණාකරු චරිත් සේනානායක චෝදනා කරනු ලබයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම සඳහන් කළේ ක්‍රිකට් ක්‍රීඩාව තුළට ආගම් නොගෙන ආ යුතු බවයි.