― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsලක්ෂ 13ක කේරළ ගංජා සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

ලක්ෂ 13ක කේරළ ගංජා සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 13කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා සමඟ පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වැල්ලම්පිටිය බස් නැවතුම්පොළේ සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩවත ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙකි.

වැඩිදුර විමර්ශන සඳහා ඔහු වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.