27.8 C
Colombo
Sunday, June 8, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපොදු රද මඩුලු මහලේකම් අද දිවයිනට

පොදු රද මඩුලු මහලේකම් අද දිවයිනට

පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම් ස්ටෙෆන් ට්විග් අද (10) රාත්‍රී දිවයිනට පැමිණීමට නියමිත බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම් කුෂානි රෝහණදීර පැවසුවාය.

ඔහු සමග පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ උපාය මාර්ගික සහ කාර්යය ප්‍රධානී එමිලී ඩේවීස් මෙනවියද පැමිණීමට නියමිතය.

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් සහ සහකාර මහ‍ ලේකම් ටිකිරි ජයතිලක විසින් මොවුන් පිළිගනු ලැබීමට නියමිතය.