― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsBusinessමිලියන 160,000ක භාණ්ඩාගාර බැදුම්කර නිකුතුවක් හෙට

මිලියන 160,000ක භාණ්ඩාගාර බැදුම්කර නිකුතුවක් හෙට

හෙට (12) රුපියල් මිලියන එක්ලක්ෂ හැටදහසක භාණ්ඩාගාර බැදුම්කර නිකුතුවක් සිදු කෙරෙන බව මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එහිදී කාණ්ඩ දෙකක් යටතේ බැදුම්කර නිකුත් කරනු ලැබේ.

ඒ අනුව රුපියල් මිලියන 50,000 බැඳුම්කර 2026 වසරේ මැයි 15 වැනිදා කල් පිරෙන පරිදි නිකුත් කිරිමට නියමිත අතර ඉතිරි රුපියල් මිලියන එක්ලක්ෂ දස දහසක් වටිනා බැඳුම්කර 2027 වසරේ සැප්තැම්බර් 15 වැනිදාකල් කල් පිරෙනු ලැබෙයි.