28.9 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහින්දට රට යන්න අවසර

මහින්දට රට යන්න අවසර

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට කොන්දේසි දෙකක් මත විදෙස්ගත වීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (11) අවසර ලබා දුන්නේය.

කොළඹ ගාලු මුවදොර පිටියේ පැවති අරගලය සාමකාමී විරෝධතා ව්‍යාපාරයට පහරදීම සම්බන්ධයෙන් අධිකරණයේ ගොනු කර ඇති නඩුකරයක් හේතුවෙන් මහින්ද රාජපක්ෂට විදෙස් ගමන් තහනම පනවා තිබිණි.

ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ජනවාරි මස 20 වැනිදා සිට 30 වැනිදා දක්වා දින 10ක කාලයක් විදේශගත වීමට අවසර හිමි වී ඇති බවයි වාර්තා වන්නේ.