බොරැල්ලේ සිරිසුමන හිමියන්ට එරෙහිව වරෙන්තු නිකුත් කර තිබේ.
ඒ මෙරට ප්‍රකට ව්‍යාපාරිකයන්ගෙන් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් වන නඩුවට අදාළව අද දින අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසාවෙනි.
බොරැල්ලේ සිරිසුමන හිමියන්ට මෙලෙස නඩු දෙකකට අදාලව වරෙන්තු නිකුත් කර තිබේ.