28.4 C
Colombo
Tuesday, June 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකෞශල්‍ය නවරත්න නීතිඥ සංගමයේ සභාපති ධුරයට?

කෞශල්‍ය නවරත්න නීතිඥ සංගමයේ සභාපති ධුරයට?

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 2023/2024 නිලවරණයට නාමයෝජනා භාරදීම අද (11) සිදුකෙරිණි.

එහිදී සභාපති ධුරය සඳහා කෞශල්‍ය නවරත්න නාමයෝජනා භාරදුන් අතර ලේකම් ධුරය සඳහා ඉසුරු බාලපටබැඳි නාමයෝජනා බාර දුන්නේය.

වෙනත් කිසිදු අපේක්ෂකයෙකු නාමයෝජනා භාරදීම සිදු නොකළහොත් නාමයෝජනා භාරදුන් ඔවුන් දෙදෙනා නිතරගයෙන් එම තනතුරු සඳහා පත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.