27.2 C
Colombo
Friday, June 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeSportසුපිරි ඉනිමෙන් පසු දසුන්ට හිමිවූ අලුත්ම තැන

සුපිරි ඉනිමෙන් පසු දසුන්ට හිමිවූ අලුත්ම තැන

පළමු එක්දින ක්‍රිකට් තරගයේ දී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා නායක දසුන් ශානක ICC ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 21ක් ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ අනුව මේ වනවිට ප්‍රසාද ලකුණු 506 ක් ලබාගෙන එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරිම්වල 61වන ස්ථානයේ රැඳී සිටීමට දසුන් ශානක සමත්ව ඇත.