28.4 C
Colombo
Friday, June 6, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsලංකා සතොස භාණ්ඩ වර්ග 04ක මිල අඩු කෙරේ

ලංකා සතොස භාණ්ඩ වර්ග 04ක මිල අඩු කෙරේ

වහාම ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස භාණ්ඩ වර්ග 04ක මිල අඩු කර තිබේ.

ඒ අනුව තිරිඟු පිටි රුපියල් 05කින් අඩු කර ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 240ක් ලෙසයි. දේශීය සම්බා සහල් රුපියල් 05කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 220කි.

දේශීය සුදු කැකුළු රුපියල් 16කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 189ක් ලෙසයි සටහන් වන අතර දේශීය නාඩු රුපියල් 02කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 198ක් ලෙසයි දැකෙන්නේ.