31.7 C
Colombo
Tuesday, March 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබිත්තර ලොරියක් යාපනයේදී පෙරළෙයි

බිත්තර ලොරියක් යාපනයේදී පෙරළෙයි

බිත්තර පටවන ලද කුඩා ලොරි රථයක් අද (12) අලුයම යාපනය – නුවර ප්‍රධාන මාර්ගයේ මාන්කුලම ප්‍රදේශයේදී නවතා තිබූ තවත් ලොරි රථයක ගැටීමෙන් පෙරළී තිබේ.

සිද්ධියෙන් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබා ඇති අතට ඔවුන් දෙදෙනා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.

ලොරි රථය පෙරළීයාම හේතුවෙන් ලොරි රථයේ තිබූ බිත්තර සියල්ල විනාශ වී ගොස් ඇති බවයි පොලීසිය පැවසූවේ.

සිද්ධිය සම්බන්ධයෙන් මාන්කුලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරනු ලබයි.