28 C
Colombo
Monday, November 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportකාසියේ වාසිය ශ්‍රී ලංකාවට

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක ඉන්දියාව අතර දෙවන එක්දින තරගය අද ඊඩින් ගාඩ්න් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.

දෙරට අතර පෙරේදා පැවති තරගයෙන් ඉන්දියාවට ලකුණු 67ක ජයක් හිමිවුණා.

අද ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුව ඇති අතර ආබාධ හේතුවෙන් පැතුම් නිස්සංක කණ්ඩායමට කැඳවා නැහැ. එමෙන්ම ඩිල්ෂාන් මදුෂංකටද අද තරගය අහිමි වී ඇත්තේ උරහිසේ ආබාධයක් හේතුවෙන්. නුවනිඳු ප්‍රනාන්දු අද එක්දින වරම් හිමිකර ගත් අතර ඩිල්ෂාන් මදුෂංක වෙනුවට ලහිරු කුමාර කණ්ඩායමට කැඳවා තිබෙනවා.